ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා පාඨමාලාව | Household Electrical Appliances Repairing Course

Uncategorized
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

This is a Household Electrical Item Repairing Course, Which Includes Repairing Rice Cookers, Electric Kettles, Electric Fans and Electric Blenders.
You May Be Zero At The Beginning But We Make Sure You Wil Be A Hero At The End.

ඔබට මෙම පාඨමාලාවෙන් නිවසේ බහුලව භාවිතා වන රයිස් කුකර්, ඉලෙක්ට්‍රික් කේතල්, විදුලි පංකා, විදුලි අයන්, LED බල්බ, පීඩන උදුන්, ඉන්ඩක්ශන් කුකර් සහ බ්ලෙන්ඩර් වැනි උපකරණවල දෝශ හදුනාගෙන අලුත්වැඩියා කිරීමට අවශ්‍ය දැනුම මෙන්ම දක්ශ විදුලි කාර්මිකයෙකු වීමට හොද අඩිතාලමක්ද ලබා ගත හැක.

What Will You Learn?

  • ආරක්ශන ක්‍රියාමාර්ග - ඔබට විදුලිය ක්‍රියාත්මක වන ආකාරය, ඔබ අතින් වියහැකි අනතුරු වළක්වාගත ගැනීමට අවශ්‍ය දැනුම ලබාගත හැක.
  • උපකරණ - ඔබට විදුලි කාර්මියෙකු ලෙස භාවිතා කරන පෑස්සුම් උපකරණ, මල්ටිමීටර, නියන් වැනි උපකරණ නිවැරදිව කාර්යක්ෂමව භාවිතා කිරිමට අවශ්‍ය දැනුම ලබාගත හැක.
  • අලුත්වැඩියාව - ඔබට රයිස් කුකර්, ඉලෙක්ට්‍රික් කේතල්, විදුලි පංකා, විදුලි අයන්, LED බල්බ, පීඩන උදුන්, ඉන්ඩක්ශන් කුකර් සහ බ්ලෙන්ඩර් අලුත්වැඩියා කිරිමට අවශ්‍ය දැනුම ලබා ගත හැක.
  • මුදල් ගනුදෙනු - ඔබ සපයන සේවාවකට, ඔබේ කාලයට, දැනුමට සරිලන මුදලක් පාරිභෝගිකයාගෙන් අය කරගන්නෙ කෙසේද පිළිබද දැනුම ලබා ගත හැක.
  • පාරිභෝගිකයන් සමග සම්බන්ද වීම, අලුත්වැඩියාවට ලැබෙන උපකරණ මෙහයවීම පොදුවෙ කළයුතු දෑ සහ නොකළ යුතු දෑ වැනි ප්‍රායෝගික දැනුමද මෙහිදි ඔබට ලබාගත හැක.
  • නිතර පැන නගින ගැටලු - විදුලි කාර්මිකයෙකු ලෙස ඔබට නිතර අසන්නට ලැබෙන ගැටලු සහ ඒවා නිරාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුම ඔබට ලබාගත හැක.

Course Content

Introduction to Electrical course

  • Video Lesson
    00:00

Introduction to tools

Repairing Rice cookers

Set up the workshop

Repairing Blender

Repairing Electric Kettles

Repairing Fans

Repairing Electric Irons

Soldering and Tips

Repairing LED Bulbs

Repairing Pressure Cooker

Repairing Induction Cooker

How to pricing and F&Q

Final Exam
පගේ සිව් මාසික පාඨමාලාවේ අවසාන අදියර⁣ට ඔබ එළඹ ඇත.⁣සිව්වන මස තෙවන වීඩියෝවට සමගාමීව පාඨමාලා අවසාන පරීක්ෂණය සිදුකිරීමට සැලසුම් කර ඇත.ඒ සඳහා සහභාගි වීමට පහත උපදෙස් අනුව ක්‍රියා කරන්න. 1.පහත PDF File දෙකෙහි ප්‍රශ්න පත්‍ර අන්තර්ගත වේ. 2.පළමු පත්‍රය බහුවරණ ප්‍රශ්න 20කින් සමන්විතය. 3.දෙවන ප්‍රශ්න පත්‍රයේ රචනා ස්වරූපයේ ප්‍රශ්න 7ක් අන්තර්ගත වන අතර එයින් ඔබ කැමති ප්‍රශ්න 5 කට පිළිතුරු සැපයිය යුතුය. 4.ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට පහත සඳහන් Google Form Link එක භාවිත කරන්න.[ප්‍රශ්න පත්‍ර දෙකටම පිළිතුරු ඔබේ කඩදාසියක සටහන් කිරීමෙන් පසුව ඒ අනුව Google Form හි පිළිතුරු සැපයීම ආරම්භ කිරීම වඩාත් පහසුවනු ඇත] 5.පළමු පත්‍රයට පිළිතුරු සැපයීමේදි මුලින්ම වෙනත් කඩදාසියක අදාල පිළිතුරු සටහන් කොට ගෙන පසුව අදාල Link එකට ගොස් Google Form එකෙහි පිලිතුරු සඳහන් කරන්න. [උදාහරණය : - ප්‍රශ්නයට උත්තරය 1 නම් Google Form එකෙහි option 1 තෝරන්න.] 6.දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේදි සුදුසු කඩදාසියක ප්‍රශ්න අංකයද සමඟ පැහැදිලිව පිළිතුරු ලියා එහි පැහැදිලි ජායාරූප Google Form වෙත එකතු කරන්න [Google Form හි පහලම ඇති "දෙවන ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු " යටතේ ඇති Add File මත ක්ලික් කර ඔබට ඡායාරූප එකතු කළ හැක.] 7.Google Form එකෙහි ඉහල ඇති ඔබගේ සම්පූර්ණ නම,ලිපිනය ආදී විස්තර නිවැරදිව ඇතුළත් කරන්න. 8.ප්‍රශ්න පත්‍ර දෙකේ පිළිතුරුත්,ඔබගේ විස්තරත් නිවැරදිව Google Form හි සටහන් කිරීමෙන් පසුව එහි පහල ඇති "Submit " මත ක්ලික් කරන්න. 9.පරීක්ෂණය සඳහා මුළු ළකුණු 100 ක් හිමිවන අතර පරීක්ෂණය සමත් වීමට නම් ළකුණු 40ක් හෝ ඊට වැඩියෙන් ලබාගත යුතුය.පරීක්ෂණය සමත් වන සියලුදෙනාට වටිනා සහතික පත්‍රයක් පිරිනැමේ. 10.පිළිතුරු පත්‍ර ලබන සඳුදා දිනට පෙර ලැබීමට සලස්වන්න. මොනයම් හො ගැටලුවක් වේ නම් 076 - 115 4302 අංකයට Call හෝ Whatsapp කරන්න.

Student Ratings & Reviews

No Review Yet
No Review Yet